Colombo Today Local News

මහනුවර ඔරලෝසු කණුව “ඉස්මයිල් ටවර්“ ලෙස නම් කරයි !

මහනුවර නගර මධ්‍යයේ පිහිටි ප්‍රසිද්ධ ඔරලෝසු කණුව ගූගල් සිතියමේ “ඉස්මයිල් ටවර්“ ලෙස නම් වෙනස් කර ඇත.

මෙතෙක් “කැන්ඩි ක්ලෝක් ටවර්“ ලෙස නම්කර තිබූ මෙම ඔර්ලෝසු කණුව ගූගල් සිතියමට යුරෝපයේ සිට ප්‍රවේශ වීමේදී “ඉස්මයිල් ටවර්“ ලෙස දර්ශනය වන ලෙස මෙලෙස නම් වෙනස්කර ඇත.

විශාල පිරිසකගේ ඉල්ලීම් යොමු කිරීමෙන් ගූගල් සිතියමේ ස්ථාන නාම වෙනස් කිරීමට ගූගල් ආයතනය කටයුතු කරයි.

මෙරට ප්‍රසිද්ධ ස්ථානවල නාමයන් සහ මග සළකුණු ඉස්ලාම් නාමයන්ගෙන් නම් කිරීම හරහා මේරට ඉස්ලාමීය රටක් යැයි විදේශිකයන්ට ඒත්තු  ගැන්වීමට අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් උත්සාහ කරන බවට මත පළවෙයි.

ගූගල් සිතියම මෙතැනින්

 

Related posts

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමක්

colombotoday

‘රන්ජන් මෙතන හිටියානම් හොම්බට දෙකක් ගහනවා’ – එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගිනියම් වෙයි…

colombotoday

මහනුවර තත්ත්වය සාමාන්‍ය අතට.. සැකකරුවන් 110ක් අත්අඩංගුවේ

colombotoday

චීන නැව හම්බන්තොටට වේගවත් ගමනක.. – ශ්‍රී ලංකා මුහුදේ විද්‍යාත්මක පර්යේෂණ තහනම්

colombotoday

මහනුවර නගරසීමාවේ පාසල් 45ක් වසයි

colombotoday

දඹුල්ලේ බලු බදු යෝජනාව වාර්තා කළ මාධ්‍යවේදීන් CID යට කැදවයි

colombotoday