Colombo Today Local News

මහනුවර ඔරලෝසු කණුව “ඉස්මයිල් ටවර්“ ලෙස නම් කරයි !

මහනුවර නගර මධ්‍යයේ පිහිටි ප්‍රසිද්ධ ඔරලෝසු කණුව ගූගල් සිතියමේ “ඉස්මයිල් ටවර්“ ලෙස නම් වෙනස් කර ඇත.

මෙතෙක් “කැන්ඩි ක්ලෝක් ටවර්“ ලෙස නම්කර තිබූ මෙම ඔර්ලෝසු කණුව ගූගල් සිතියමට යුරෝපයේ සිට ප්‍රවේශ වීමේදී “ඉස්මයිල් ටවර්“ ලෙස දර්ශනය වන ලෙස මෙලෙස නම් වෙනස්කර ඇත.

විශාල පිරිසකගේ ඉල්ලීම් යොමු කිරීමෙන් ගූගල් සිතියමේ ස්ථාන නාම වෙනස් කිරීමට ගූගල් ආයතනය කටයුතු කරයි.

මෙරට ප්‍රසිද්ධ ස්ථානවල නාමයන් සහ මග සළකුණු ඉස්ලාම් නාමයන්ගෙන් නම් කිරීම හරහා මේරට ඉස්ලාමීය රටක් යැයි විදේශිකයන්ට ඒත්තු  ගැන්වීමට අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් උත්සාහ කරන බවට මත පළවෙයි.

ගූගල් සිතියම මෙතැනින්

 

Related posts

කන්‍යා සොයුරි, වෙස් ගන්වා කතුන් රට පටවන ජාවාරමක් කොටු.. ගැලවීමේ හමුදාවටත් ගැලවෙන්න බැරිවෙයි

colombotoday

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

Admin

පොල් වලට උපරිම මිලක්

colombotoday

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

උද්ඝෝෂණ, වර්ජන මඩින්න ෆොන්සේකා යටතේ විශේෂ බළකායක් !

colombotoday

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළට..

Admin