Colombo Today Local News

සහල් නැව ප්‍රමාදයි.. රටටම හාමතේ ඉන්න වෙයි !

තමන් විසින් බාර දෙද්දී සහලින් ස්වයංපෝෂිතව තිබූ රට මේ වන විට සහල් නැව පිට රටින් එන තුරු බලා සිටින රටක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හෝමාගම පිටිපනදී පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරනු ලැබීය.

යම් හෙයකින් සහල් නැවක් ප‍්‍රමද වුවහොත් බත් කන්න නැතිව සිටින්නට සිදුවනු ඇතැයිද නැතහොත් බත් කෑම අතහරන්න වනු ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.

වස විස නැති සහලක් ගැන ඇතැමුන් කතා කලද අද පිටරටින් ගෙගෙන සහල්වන මොන වස විසක් ඇත්තේදැයි නොදන්නා බවද රාජපක්‍ෂ මහතා පැවසීය.

Related posts

මැතිවරණ කොමිසමේ ලොක්කෝ සාලිය පීරිස් හොර රහසේ හමුවෙලා

Admin

ඇපමත මුදාහැරී රාජිත යලි ලෙඩක් දා ගනී.. සජිත් ප්‍රේමදාස බන්ධනාගාරයේදී දිනපතා දුරකථනයෙන් කතා කරලා

colombotoday

ඉන්ධන මිළ අදත් වෙනස් වෙයි…

colombotoday

කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම මේ සතියේ අවසන්

Admin

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

“අගමැති කරූ” ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රචාරක මෙහෙයුමක

colombotoday