Colombo Today Local News

ජනපති නිවස වට කල 54 ක් අත්අඩංගුවට

මිරිහාන ඇඹුල්දෙණිය ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතර තුර බස් රථ සහ වාහන රැසකට පහර දී ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් හදුනාගෙන ඇති බවත්, ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවද මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

“හිටපු ජනපතිතුමාගේ දරුවා හිරේ යැවීම ජයග්‍රහණයක් නොවේ” – හරීන්

colombotoday

අගමැති භාර ගත් නව අමාත්‍යාංශයේ ලේකම් ධුරය අනූෂ පැල්පිට ට

colombotoday

“කැප්පෙටිපොළ මහ නිළමේ ඇතුළු විරුවන් රාජද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක

colombotoday

පොඩි මැණිකේ පීලිපනී

colombotoday

ගෙදර වතුර මුට්ටියට වැටී සිගිත්තෙක් මෙලොව හැර යයි

colombotoday