Colombo Today Local News

තක්සේරු වටිනාකමටත් අඩුවෙන්, කුණු කොල්ලයට ඉන්දියාව මත්තල ගන්න හදයි !

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් මත්තල ගුවන්තොටුපොළේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 380ක් ලෙස තක්සේරු කර ඇතත්, ඉන්දියාව ඊටත් වඩා අඩු තක්සේරුවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ඉන්දියාව ඉදිරිපත් කර ඇති තක්සේරු වටිනාකම වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 230කි

මේ හේතුවෙන් මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට බදු දීම සදහා පැවති සාකච්චා අතරමග නැවතී ඇති බව වාර්තා වෙයි.

Related posts

ඉහළ ගිය ඉන්ධන කෝටාව මෙන්න

Admin

පහුගිය රජයේ ඇමතිකම් කළ ඒකාබද්ධ විපක්ෂයේ 33කට නඩු දානවා.. ඔවුන් හොරු – අමුණුගම

colombotoday

ජනපති අවසන් වරට ජාතිය අමතන්න සූදානම්… වැඩි කැමැත්ත ගෝඨාභයටයි, අවසන් මොහොතේ සජිත් හමුවෙයි !

colombotoday

ලංකාවේ සල්ලි කාරයන්ගෙන් 12%ක් රජයේ සහනාධාර ලබනවා

Admin

“ඇමති ජෝන් යහපාලනය කැත කළා.. අගමැතිත් ජෝන්ට බැන්නා” – රන්ජන්

colombotoday

මම එජාපයට යනවා – අපේ කණ්ඩායමේ නායකයා ජනාධිපති

colombotoday