Colombo Today Local News

ඡන්ද නීති කඩා ලයිට් කණු, තාප්ප වැසූ ජවිපෙ දෙදෙනෙක් අත්අඩංගුවට !

නීති විරෝධීව ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පෝස්ටර් අලවමින් සි⁣ටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තනමල්විල පොලිසිය කියයි.
සැකකරුවන් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකු බව ද පොල්සිය පවසයි.

ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජනපතිට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ වැරදි කථානායක සජිත්ට පෙන්නයි

colombotoday

බහුතරය තිබෙන පැත්තට අපේ සහාය දෙනවා – ඊපීඩීපී

colombotoday

2019 මැතිවරණ වසරක්… සූදානම්වන්නැයි ජනපති ශ්‍රීලනිපයට දැනුම් දෙයි…

colombotoday

මඩකලපුවේ මුස්ලිම් පල්ලියකට ‘තව්හීද් ජමාත්‘ පහර දෙයි

colombotoday

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කයම පොහොට්ටුවට.. චන්ද්‍රිකාගේ අත්තනගලු බළකොටුවත් පොහොට්ටුවට

colombotoday