Colombo Today Local News

“ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකළොත් ජනපතිට එරෙහිව ජනබලයක් ගොඩ නගනවා” – රතන හිමි පරල වෙයි

2018 ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වීමට තිබු ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකලොත් ජනපතිට සහ රජයට එරෙහිව ජනබලයක් ගොඩ නගනබව පුජ්‍ය අතුරලියේ රතන හිමි පවසනවා.

ඒ අද (21) කොළඹදී මාධ්‍ය අමතමිනුයි.

මෙරට තුල ඇස්බැස්ටෝස් තහනම් කිරීමට තමන් වහන්සේ විශාල හඬක් නැගූබවද රතන හිමි මෙහිදී පෙන්වා දුන්හ.

Related posts

ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග කතක් පොලිස් දැලේ

colombotoday

ශාසනය ගොඩගන්න තනිවම හරි සටන් කරනවා – ඥානසාර හිමි

colombotoday

රණවිරු සැමරුම් සතියේ ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවත් කෙරේ ?

colombotoday

ශ්‍රී ලංකාවේ නව ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් ඉහලට

colombotoday

කවුරු දින්නත් මාස කීපයකින් ඔහුට තනතුර අහිමි වෙනවා

Admin

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස්වේ

colombotoday