Colombo Today Local News

පොහොට්ටුවෙන් විමල් පිලට කෝට්ටේදී කැපිල්ලක් !

විමල් විරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණු අපේක්ෂකයන්ට කෝට්ටේ නගර සභාව සඳහා ඡන්දය ඉල්ලීමේ අවස්ථාව අහිමි කිරීමේ උත්සහයක් පිළිබඳව වාර්තා වනවා.

එම පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනෙක් ඡන්දය ඉල්ලීට සුදානමින් සිටියත්  එම අවස්ථාව අහිමිව ඇත්තේ එක් අයෙකුට පමණක් බවයි කෝට්ටේ පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුව ඊයේ (20) රාත්‍රී ඔවුන් දෙදෙනාගෙන් ඉතිරි පුද්ගලයාගේ නම අතිරේක ලැයිස්තුවට පමණක් ඇතුළත් කර තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණු අපේක්ෂකයන්ට කෝට්ටේ නගර සභාව සඳහා අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබූ අතර  පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් කිහිපදෙනෙකුම ඒ සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කර තිබුණා.

Nethnews.lk

Related posts

ගෙවුණු වසර තුළ විදේශ ආයෝජන 50%කින් පහළ බහැලා

colombotoday

ජනපති මිලිටරි පාලනයක් හදන්න යනවාදැයි මට සැකයි – එජාප මන්ත්‍රී වෙදආරච්චි කියයි

colombotoday

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

colombotoday

නව ජනපති පත් කර ගැනීම දින හතක් ඇතුළත.

colombotoday

පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි – සජිත්

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday