Colombo Today Sports News

දෙවැනි එක්දින තරඟය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.

එම තරගය දිවා රාත්‍රී තරඟයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් දෙක අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු 14ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

පළමු තරගයේදි සිදුවූ ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකාවට එරෙහි අද තරඟයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කේෂව් මහරාජ්ට හිමිව ඇත.

Related posts

හකීම්ගේ හිතවතුන් 800ක් ජල මණ්ඩලේ රස්සාවට දාලා.. ජල ගාස්තු වැඩි කරන්න හදන්නේ පාඩුව වහන්නයි – බදියුදීන්

colombotoday

රුසියාව පැරදූ යුකේ‍්‍රනයේ එලීනාගෙන් හමුදාවට පරිත්‍යාගයක්

colombotoday

ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාවට ඓතිහාසික පරාජයක්… Asia cup මුල් වටයෙන්ම ඉවතට…

colombotoday

මාලිගෙන් ලෝක වාර්තාවක්

colombotoday

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ඇරඹෙයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

colombotoday