Colombo Today Local News

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

සේරුවිල – සාම්පූර් මාර්ගයේ “විදුර“ නාවික කදවුර ආසන්නයේ පිහිටි ඉපැරණි දාගැබක් ඩෝසර් කර ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත පැමිණිළි ලැබී තිබෙන බවට වාර්තා වනවා.

ප්‍රදේශීය සභාව විසින් යම්කිසි ඉදිකිරීමක් සදහා අදාළ ස්ථානයේ කැණීමක් සිදුකර තිබෙන අතර පොලීසිය මැදිහත්වීමෙන් එම ඉදිකිරීම් නවතා තිබෙනවා.

මේ වන විට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන අතර අදාළ භූමිය පිළිබදව වැඩිදුර නිරීක්ෂණය සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවට වැඩිදුරටත් වාර්තා වනවා.

Related posts

අලී සබ්‍රි රහීම්ට මසක පාර්ලිමේන්තු තහනමක්

Admin

කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

88-89දී දිවි පිදූ 60,000ක සොහොන් කොත්වලට ජවිපෙ මුත‍්‍රා කරා..

colombotoday

පාර්ලිමේන්තුවේ කිරිඇල්ලගේ කාර්යාලය නඩත්තුවට මිලියන 36ක්..

colombotoday

වසර අවසානයට පෙර ජල ගාස්තු වැඩි කරනවා – හකීම්

colombotoday

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි

Admin