Colombo Today Local News

ජනපති-අගමැති එක්වී චීන ජෝඩු 100ක් කරකාර බන්දවයි.. රාජකීය මගුල කොළඹදී !

චීන ජාතික යුවල 100 දෙනෙකු අද 17 ශ්‍රී ලංකාවේදී යුග දිවියට පිවිසීමට නියමිතය.

රාජකීය විවාහ මංගල්‍යයක් ලෙස මෙම විවාහ උත්සවය කොලඹ නගර සභා භූමියේදී පැවැත්වෙයි.

ඒ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් එක්වීමට නියමිතය.

Related posts

නැගෙනහිර පර්යන්තය පිළිබඳ වෘත්තීය සමිති යෝජනා අද සාකච්ඡාවට

colombotoday

රනිල් ලඟට ගිය පොහොට්ටුවන් අනාථයි

Admin

පා. මන්ත්‍රී ජයරත්න හේරත්ගේ ඩිෆෙන්ඩර් රථය ලොරියක ගැටෙයි

Admin

බබ්බුන්ට රට පාලනය කරන්න බෑ

Admin

දිනේශ් ශාෆ්ටර් මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් තබයි

Admin

මන්නාරම සමූහ මිනිවලේ අස්ථි සාම්පල වාර්තාවේ ඇතැම් කරුණු පිළිගත නොහැකියි – මහාචාර්ය රාජ් සෝමදේව

colombotoday