Colombo Today Local News

ශ්‍රීලනිපයෙන් කොළඹට සාලි.. සාලි සමග සටනට එජාපයෙන් රෝසි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.

ශ්‍රීලනිප කොළඹ නගරාධිපති අපෙක්ෂක ලෙස තරග වදින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව අසාද් සාලි මාධ්‍ය වෙත අද ප්‍රකාශ කර තිබිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය කොළඹ නගරාධිපති අපේක්ෂ තනතුර හිස්ව තබා තරග කිරීමට සූදානම් වන අතර, සිරිකොත ආරංචි මාර්ග පවසන්නේ, මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නගරාධිපති ධුරයට රෝසි සේනානායක මහත්මිය පත් කිරීමට තීරණය කර ඇති බවයි.

Related posts

සෙට්ටිකුලමේ දී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

රාජපක්‍ෂලා නැසීමට ගිනි අවි සියයක් කොළඹට..?

colombotoday

ගෝඨාභය ජනාධිපතිවරණයට එනවාට විරුද්දද.. ඇමරිකානු තානාපතිගෙන් නිල ප්‍රකාශයක්

colombotoday

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා වැටලීම්

Admin

දිවයින පුරා සතොස 300කට මත්පැන් බලපත්‍ර

Admin

දකුණු නාවික විධානය හම්බන්තොට වරායට ගෙන යයි

colombotoday