Colombo Today Local News

රට රත්කළ ලැම්බොගිනියේ අයිතිකරු හෙළිවෙයි !

සුගිය දිනවල සමාජ ජාලා ඔස්සේ දැඩි කතාබහට ලක්වූ ප්‍රභූ පුතෙකුට අයත් යැයි කී රුපියල් කෝටි එකොළහක් වටිනා ලැම්බොගිනී මෝටර් රථය මෙරටට ගෙන්වා ඇත්තේ ජිහාන් හමීඩ් නමැති ව්‍යාපාරික කාන්තාවක් විසිනි.

Bavarian Motors Pvt Ltd නමැති සුඛෝපභෝගී මෝටර් රථ ගෙන්වා අලෙවි කරනු ලබන ව්‍යාපාරයක් ඇයට හිමි අතර, එම ආයතනය අංක 118, ඉසිපතන මාවත, කොළඹ 05 යන ලිපිනයේ පිහිටා තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අංක 58 යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇය ඡන්දය ඉල්ලා තිබෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අතිශය සමීප මිතුරියක් බවද පැවසේ.

Related posts

දිවයින පුරා සතොස 300කට මත්පැන් බලපත්‍ර

Admin

ඉෂාරා සෙව්වන්දි රටින් පනී! මහජන ආරක්ෂාවට අබ සරණයි

colombotoday

ජවිපේ සහ මාලිමාවේ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස කතානායකට යන්න වුනා

Admin

හලාවත-කොළඹ බස් රථ සේවකයින් වර්ජනයක.

colombotoday

පකිස්ථාන විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

colombotoday

ප්‍රභාකරන් යළි එනතුරු ද්‍රවිඩ සන්ධාන ඇමති බලා සිටී

colombotoday