Colombo Today Local News

විමල්ට එරෙහිව අල්ලස් කොමිසමේ නඩු.. කෝටි හතරක් අයථා ලෙස උපයා ඇතැයි චෝදනා

අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අද දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ ඇත.

මන්ත‍්‍රීවරයාට අධි චෝදනා ගොන් කර ඇත්තේ අයතා ලෙස වත්කම් උපයා ඇති බව සදහන් කරමිනි.

මිලියන 75ක පමණ මුදලක් මන්ත‍්‍රීවරයා විසින් අයථා ලෙස උපයා ඇති බවට චෝදනා 39ත් යටතේ කොමිසම විසින් මෙසේ නඩු පවරා ඇත.

Related posts

අමිත් වීරසිංහට / ඩෑන් ප්‍රියසාද්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ?

colombotoday

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බවට නීතිපතිගෙන් ප්‍රතිඥා

colombotoday

අගමැති ගන්නවා කි සමෘද්ධි බැංකුව හැරිසන් දෙන්න බෑ කියයි

colombotoday

නිදහස් කළ කොටින්ගෙන් සමාව ගෙන වන්දි දෙන්න. – රජයට නිර්දේශයක්‌!

colombotoday

සාලාව පිපිරීම තවම අභිරහසක්.. වේයන්ගොඩ උණ්ඩ ගබඩාවත් ඉවතට

colombotoday

බංග්ලාදේශය ලකුණු 178කට සීමා විය

Admin