Colombo Today Local News

කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් ගෙන ඒමට සූදානම්.. – ගුවන්තොටුපොළ බලධාරීන් කියයි

එළැඹෙන 21 වැනි දා ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමග කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි උපසභාපති රජිව් සූරියආරච්චි මහතා පැවසුවේ, සංචාරකයින්, ශ්‍රී ලාංකික සිසුන්, විදෙස් ශ්‍රමිකයින් සහ විදෙස් ආයෝජකයින් එලෙස දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ, සංචාරකයින් සඳහා වනෝද්‍යාන විවෘත කරන්නේ ද පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි.

Related posts

රජයේ සේවකයන් ගන්න පඩියට වැඩ නෑ – රවී කරුණානායක ජනතාව ගැන හිතයි

Admin

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

ග්‍රාමීය සූර්ය විදුලි බලාගාර 7000ක් ඉදි කිරීමට සැලසුම්.

colombotoday

කෑම වලට වද බෙහෙත් දමන බව මුස්ලිම් හෝටල් සේවකයා පිළිගනී.. අම්පාර ගිනියම්කළ සිද්ධියේ වීඩියෝව එළියට

colombotoday

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday

විනිසුරු දියණියන් දෙදෙනා විශාකාවට ඇතුලත් කරනු! – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

colombotoday