Colombo Today Local News

දිස්ත්‍රික්ක 4ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් අද (02)දින උදෑසන 6 සිට හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද කටයුතු කර ඇත.

හුදකලා කළ ප්‍රදේශ පහතින්,

රත්නපුර දිස්ත්‍රික්කය

කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ,
මාටුවාගල වත්තෙහි උඩ කොටස

ගම්පහ දිස්ත්‍රික්කය

වත්තල පොලිස් බලප්‍රදේශයේ,
හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ග්‍රාමය
හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ රබර්වත්ත ග්‍රාමය

කොළඹ දිස්ත්‍රික්කය

නුගේගොඩ පොලිස් බලප්‍රදේශයේ,
ඔබේසේකරපුර 514 C

නුවරඑළිය දිස්ත්‍රික්කය

බගවන්තලාව පොලිස් බලප්‍රදේශයේ,
කොටියාගල වත්ත පහළ කොටස

හුදකලාව ඉවත්කළ ප්‍රදේශ,

ගම්පහ දිස්ත්‍රික්කය

බියගම පොලිස් බලප්‍රදේශයේ,

යටිහේන ග්‍රාම නිලධාරී වසමේ,
පොල්හේන් පාර
ලේක්විව් පාර
ආයෝජන මණ්ඩල පාරෝ වැව පාරට හැරෙන තෙක්

මීගහවත්ත පොලිස් බලප්‍රදේශයේ,
සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසමේ,
දේවාල පාර
ආරියදාස විතානගේ මාවත
ආරියදාස විතානගේ මාවත අවසන් වන ස්ථානය
සියඹලාපෙවත්ත කඳුබොඩ පාර

මාතලේ දිස්ත්‍රික්කය

මහවෙල පොලිස් බලප්‍රදේශයේ,
දෙමදඔය E417/A

Related posts

VAT හේතුවෙන් ජල ගාස්තු ඉහලට

colombotoday

වතුර නැති පාසල් 1000ක්… වැසිකිලි නැති පාසල් 1800 කට වැඩී

Admin

පොලීසිය වෙඩිතැබුවේ පිටුපසින්නම් ඉදිරිපස සිටි අයට වෙඩි වැදුණේ කොහොමද? – සම්බන්ධන්

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් වෙයි

Admin

ඉන්දියාවේ අග්‍රා සිට ලංකාවේ මාතරට අධිවේගී මාර්ගයක්! – ලංකාව ඉන්දියාවට අමුණන සැලසුම නැවතත්

colombotoday

හිරුණිකාගේ නඩුව යළි විභාගයට – පැහැරගැනීමට ලක්වු අමිල සාක්කි දෙයි

Admin