මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු පරීක්ෂණය පැවැත්වෙන අතරතුර පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් එම කමිටු සාමාජිකයන්ට ලබාගත් දුරකථන ඇමතුම් පිළිබද දත්ත වාර්තාව මේ වන විට ප්‍රසිද්ධ වී ඇත.
අදාල සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.