Colombo Today Local News

අයවැයෙන් සැප වාහනවල මිළ ඉහළ දැමීමේ වාසිය මැති ඇමතිවරුන්ටයි…!

මෙවර අය – වැය මඟින් සුඛෝපභෝගී වාහනවල මිල ගණන් ඉහළ දැමීමේ වාසිය වක්‍රාකාරව පාර්ලිමේන්තු මැති – ඇමැතිවරුන්ට හිමිවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන සුඛෝපභෝගී වාහන බලපත්‍ර වෙනත් පුද්ගලයන්ට විකිණීම හරහා එම වාසිය ඔවුන්ට හිමිවන බව පැවැසූ මහාචාර්යවරයා කියා සිටියේ එබැවින් සුඛෝපභෝගී වාහන මිල ඉහළ දැමීම පිළිබඳව ජනතාව අමන්දානන්දයට පත් නොවිය යුතු බවයි.

 

Related posts

යාපනය, නාවක්කුලි සිංහල ගම්මානයට ශිවාජිලිංගම් එරෙහි වේ

colombotoday

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday

ගින්න අස්සේ මන්ත්‍රීගේ පිස්තෝලෙට සිදු වූ දේ

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දවස

Admin

උගන්ඩා ජනපතිගේ පස්වන දිවුරුමට, විශේෂ ආරාධනයෙන් හිටපු ජනපති දිවයිනෙන් පිටත් වෙයි

colombotoday

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත්

colombotoday