Colombo Today Local News

පුංචි ඡන්දයේදී බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් !

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ජාතික නිදහස් පෙරමුණට ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණෙන් ලබාදෙන අපේක්ෂක සංඛ්‍යාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ විසින් අපේක්ෂකයින් හාරසීයක් ඉදිරිපත් කළ යුතු බවට ඉල්ලීම් කර ඇත. එහෙත් ජාතික නිදහස් පෙරමුණට ලබාදිය හැක්කේ අපේක්ෂකයන් දෙසීයක් පමණක් බවද බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

මේ වනවිට බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාමයෝජනා සකස් කරන අතර ගැටුම් ඇතිවී තිබෙන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අවසන් තීරණය දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා කමිටු රැස්වූ විට ගන්නා ලෙස දැනුම් දී ඇත.

ලක්බිම

Related posts

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

colombotoday

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

colombotoday

කොළඹ එජාප බලකණුව මුසම්මිල් ගෝඨාගේ සහයට එක්වේ

colombotoday

වියළි ආහාර මළු බෙදූ සංවර්ධන නිලධාරිනියකට ප්‍රහාරයක්

colombotoday

ආනයනික කිරිපිටි බද්ද සියයට 10කින් ඉහළට

Admin

මහ බැංකුවේ අලුත් අධිපති දවස් විස්සට බිලියන 15ක සල්ලි අච්චු ගහලා

colombotoday