Colombo Today Local News

ගීතාගේ පුටුවේ වාඩිවූ පියසේන රාජ්‍ය ඇමතිකමකට වැඩි යමක් ඉල්ලයි !!

ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ තමන් රාජ්‍ය ඇමති ධුරයක් ලබා ගැනීමට තරම් අඩු සුදුසුකම් ඇති අයෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ  මහතා පවසයි.

 

තමනට කැබිනට් ඇමති ධුරයකට පහල තනතුරක් ලබා නොදෙනු ඇති බවටද ඔහු විශ්වාසය පල කරයි. කෙසේ වෙතත් තමන් කිසිවෙකු පසුපස ගොස් ඇමතිකමක් ඉල්ලා නොසිටි බවත් ඇමතිකම් ලබා දීමට කිසිවෙකු තමනට මේ දක්වා ආරාධනා නොක බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

පියසේන ගමගේ මහතාට ඇමති ධුරයක් ලබා දෙන්නේ යයි පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කළේය.

Related posts

වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කරයි. | සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන

colombotoday

බෙරගලදී ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි

Admin

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

colombotoday

අගමැතිගේ කාන්තා දින පණිවිඩයක්

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

colombotoday

Facebook එකෙන් ‘සංහිදියාව‘ බිදින අය හොයන්න පොලිසියෙන් විශේෂ කණ්ඩායමක් !

colombotoday