Colombo Today Local News

“වරායේ වැඩ ලබන මාසේ පටන් ගන්නවා…. හම්බන්තොට ඉඩම් චීනයට දෙනවා” – අගමැති

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ලබන මාසයේදී චීන සමාගම් විසින් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ තුළින් ලැබෙන මුදල් වලින් රටේ ණය බරින් නිදහස් වීම සඳහා කොටස් වශයෙන් ණය ගෙවීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම වරායේ සංවර්ධන කටයුතුවලට සමගාමීව කර්මාන්තශාලා ඇති කිරීම සඳහාද හම්බන්තොට ප්‍රදේශයේ තවත් ඉඩම් චීනයට බදු පදනම යටතේ ලබා දීමට සිදු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
හම්බන්තොට චීන මිත්‍රත්ව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

සරසවි යළි විවෘත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

colombotoday

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

colombotoday

කන්දකාඩුවේ කලහකාරී සිද්ධියට රැදවියන් 201ක් රිමාන්ඩ් – රැඳවූවන් 30ක් තවමත් අතුරුදන්

Admin

සීමාවටත් එහා ණය ගන්න අලුත් පනතක් ගැසට් කරයි.. සම්මත කරගන්න හෙට අනිද්දාම පාර්ලිමේන්තුවට

colombotoday

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති ඇමති සමඟ සාකච්ඡාවක

Admin