Colombo Today Local News

ව්‍යවස්ථාව ගැන මා සමග විවාදයකට එනු.. අනුරගෙන් මහින්දට අභියෝගයක් !

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ විවාදකයකට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

තංගල්ලේ (22) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ එම විවාදය විමල් වීරවංස සමග සිදු කළ යුතු යැයි කියන්නේනම් ජවිපෙ පක්ෂයක් ලෙස එයටද සූදානම් බවත් ඒ සඳහා වීරවංසට ගැලපෙන පුද්ගලයෙකු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් යොමු කරන බවත් ය.

Related posts

“QR කේතය අවභාවිත කළොත් නීතිය දැඩිවෙයි”

colombotoday

ආණ්ඩුවට බහුතරය අහිමිවුණොත් TNA සහය ආණ්ඩුවට… උපදෙස් බටහිර තානාපති කාර්යාලවලින්…

colombotoday

නව පක්ෂයේ Facebook පිටුව එළිදකී.. මහින්ද සුබපැතුම් එක්කරයි (Video)

colombotoday

ලංකාවේ වැදුම්ගෙයි දශක 07 ක් පසු පසට යයි.

colombotoday

ඩොලරයේ අද මිල

colombotoday

කතානායකගේ අවම සදාචරයවත් නෑ, ආණ්ඩු පක්‍ෂයට බරයි.. පක්‍ෂ නායකයන්ට කතා කරන්නවත් දෙන්නෙ නෑ..- අනුර

colombotoday