Colombo Today Local News

විල්පත්තු විනාශයේ ඇග හිරිවැටෙන හෙළිදරව්ව.. මහා සංහාරයේ අලුත්ම තත්ත්වය මෙන්න (Video)

පරිසර අන පනත්, නීති අමු අමුවේ කඩා දමමින්, සිය අත්තනොමතික දේශපාලන බලය යොදාගෙන අමාත්‍ය රිෂාද් බදියුදීන් විසින් මේ මොහොතෙත් සිදු කරමින් පවතින විල්පත්තු රක්ෂිතයේ මහා වන සංහාරය පිළිබදව ස්වර්ණවාහිනී නාලිකාව ඊයේ (13) රාත්‍රී ප්‍රවෘත්ති විකාශය ඔස්සේ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළේය.

විල්පත්තු රක්ෂිතයේ පරිවාර වනාන්තර අධි රක්ෂිත කළාපයක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු මාසයේදී නිකුත් කළ ගැසට් පත්‍රය පවා උල්ලංඝණය කරමින් එම රක්ෂිත කළාපයට අයත් වනාන්තර පද්ධතිය සූක්ෂම අයුරින් ජනාවාසකරණය කරමින් පවතින ආකාරය එමගින් මනාව පැහැදිළිවේ. එම වාර්තාව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/liveat7.lk/videos/10155727645766788/” width=”520″ height=”400″ onlyvideo=”1″]

Related posts

නීතී විරෝධිව ගෙන ආ මිලියන 748ක දුම්වැටි විනාශ කරයි

Admin

කතුන් 4කට බඹර ප්‍රහාරයක්

Admin

මහා සංඝරත්නයේ අනුමැතිය නැති ව්‍යවස්ථාවක් එපා – බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය

colombotoday

ලංකාවේ තියෙන්නෙ කුණු වෙච්ච රාජ්‍ය සේවයක්

Admin

ජනපතිට – අගමැතිට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි

colombotoday

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin