Colombo Today Local News

සහල් නිෂ්පාදනය 50%කින් අඩුවේ.. මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක් වහාම රටින් ගෙනේ !

මෙට්‍රික් ටොන් 400,000ක සහල්ප්‍රමාණය කඩිනමින් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා විශේෂ අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ වර්ෂයේ යල කන්නයේ අපේක්ෂිත සහල් නිෂ්පාදනය 50%කින් පමණ අඩු වී ඇති බැවින් මේවසරේ දෙසැම්බර් මාසය දක්වා වෙළෙඳ පොළේ සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 500,000ක් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) මගින් ආනයනය කිරීමට රජය තීරණ කර තිබේ.

එයින් මෙට්‍රික් ටොන් 100,000ක සහල් ප්‍රමාණයක් දැනටමත් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති අතර, ඉතිරි සහල් ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 400,000 ක සහල් ප්‍රමාණය ආනයනය කිරීමට මෙම කමිටුව පත්කර ඇත.

Related posts

සිරගත කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා අලුත් පරපුර ඇතුළු NGO ක්‍රියාකාරීන් වීදි බසී

colombotoday

‘හොරු අල්ලන්න‘ ඇවිත් ලොකුවටම හොරකම් කළ යහපාලන ඇමතිලාට නඩු !

colombotoday

තමන්ගේ ලිස්ට් එකට එන්නත් දෙන්න යකා නැටූ මොරටු නගරාධිපති පොලීසිය පැමිණ පන්නා දමයි.

colombotoday

ක්‍රීඩා සහ තරුණ කටයුතු වරලත් ගණකාධිකාරිවරයෙකුට

Admin

අයියාගේ පොල්ලු පහරින් මල්ලි එතනම මිය යයි

colombotoday

ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද…

colombotoday