Colombo Today Local News

සහල් නිෂ්පාදනය 50%කින් අඩුවේ.. මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක් වහාම රටින් ගෙනේ !

මෙට්‍රික් ටොන් 400,000ක සහල්ප්‍රමාණය කඩිනමින් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා විශේෂ අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ වර්ෂයේ යල කන්නයේ අපේක්ෂිත සහල් නිෂ්පාදනය 50%කින් පමණ අඩු වී ඇති බැවින් මේවසරේ දෙසැම්බර් මාසය දක්වා වෙළෙඳ පොළේ සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 500,000ක් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) මගින් ආනයනය කිරීමට රජය තීරණ කර තිබේ.

එයින් මෙට්‍රික් ටොන් 100,000ක සහල් ප්‍රමාණයක් දැනටමත් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති අතර, ඉතිරි සහල් ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 400,000 ක සහල් ප්‍රමාණය ආනයනය කිරීමට මෙම කමිටුව පත්කර ඇත.

Related posts

පාසල් වේලාවෙන් පසු සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය

colombotoday

උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000 කට රැකියා : සේවයට වාර්තා කිරීම සැප්තැම්බර් 01

colombotoday

“උතුර නැගෙනහිර ඒකාබද්ධ කර රට අනාගමික කරන්න” – TNA

colombotoday

මිදිගම වෙ-ඩි තැබීමක්

Admin

ගෝඨාභයජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

colombotoday

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin