Colombo Today Local News

“අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නෑ.. බුද්ධාගමටත් හානියක් නෑ” – ඇමති පා.ච. කියයි

යෝජිත නව ව්‍යවස්ථාවෙන් රට බෙදීමේ හෝ බුදු දහමට හිමි ස්ථානය අහිමිවීමේ අවධානමක් නැති බව ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

යෝජිත ව්‍යවස්ථාව සැකසීමේදී සෑම පක්ෂයකම අදහස් හා යෝජනා ලබාගෙන ඇති බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

උතුරෙන් වාර්තාවක්.. ගත වු මාස දහය ඇතුළත පමණක් මත්පැන් ලීටර 1328505 බීලා

colombotoday

විල්ගම්වෙහෙර විහාර භුමිය අල්ලාගැනීමට ආ මුස්ලිම් ජාතිකයන්ට ප්‍රදේශවාසීන් පහරදී එලවා දමයි

colombotoday

තිරිඟු පිටි මිල අඩු වෙයි

Admin

1999 පන්නයේ අනුකම්පාව දිනා ගැනීමේ කුමණ්ත්‍රනයක්?

Admin

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday