Colombo Today Local News

“බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතුයි” – තලතා කියයි

බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතු බව විදේශ රැකියා හා අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

ඇය මේ බව පවසා සිටියේ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඊයේ (01දා) පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

“අපේ ස්වාමීන් වහන්සේලාටත් අපහාස වෙන විදියට සමහර අය මේ සිවුර දා‍ගෙන පහත් වැඩ කරනවා. අපි මැතිවරණය ඉලක්ක කරගෙන නෙවෙයි මෙතැන ඉන්නේ. අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජාති, ආගම්, කුල භේදයක් නැහැ”යැයි පැවසුවාය.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය ආරක්ෂා කරගත යුත්තේ ඇයි ? – සජීව සංවාදය

colombotoday

20ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

ප්‍රභාකරන්ගේ රුව සහිත ටීෂර්ට් මහනුවර වෙළදසැලකින් මතුවෙයි !

colombotoday

ගාල්ලේ ශ්‍රීලනිප 10න් 3ක් කිරුළපනට

colombotoday

සරසවි ඇදුරන් නොගෙවූ මිලියන 813 අර්ථ සාධකයෙන් කපාගන්න යයි

colombotoday

විහාරස්ථානවල විදුලි පහන් නිවා විදුලි බිලට විරෝධයපාන්න යෝජනාවක්

colombotoday