Business

ඩොලරය රුපියල් 230 සීමාවේ

විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

විනිමය අනුපාතිකයන්ගේ ඉහළ නම්‍යශීලීභාවයකින් ඉදිරියේ ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය වෙළෙඳපොළේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයක රුපියල් අගය 203 ක් ලෙස පවත්වාගෙන ගිය අතර රටට ගලා එන ඩොලර් ප්‍රමාණය අඩු වීම නිසා මෙම තීරණයට එළඹ තිබේ.

Related posts

කොරෝනා නිසා ජනපති නියගයෙන් ලබාදුන් සහන පිලිබඳ මහ බැංකුව මූල්‍ය ආයතන දැනුවත් කරයි

colombotoday

සඳුදා සිට කිරිපිටි මිල අඩුවේ.

colombotoday

දේශීය සහල් මිල අඩුවෙයි

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට

colombotoday

රුපියලේ අගය තවදුරටත් පහතට

colombotoday

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

colombotoday