Colombo Today Local News

නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙර්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද (21දා) පෙරවරුවේ ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළේය.

පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සභා ගර්භයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වූයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවට එහි පළමු පරිච්ඡේදයේ සඳහන් බවය.

එමෙන්ම බලය බෙදීමේ යෝජනාවක්ද එහි ඇතුළත් බව ඔහු සඳහන් කළේය. පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර මෙම අතුරු වාර්තාව ලබන මාසයේදී විවාදයට ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල් ලබන 15 විවෘත කරයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදිය යුතුයි. – ඩිලාන් පෙරේරා කියයි.

colombotoday

අස්වැසුම වැඩි කරයි

Admin

සෙනග නෑ… මහේෂ් සේනානායක රට වටා රැලි නවත්වයි

colombotoday

ආණ්ඩුවෙන් තවම විසදුමක් නෑ, ගොවි පවුල් 7000ක් අනාථයි.

colombotoday

පල්ලකැලේ සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු අල්ලයි

Admin