World

මෙක්සිකෝවට, නවසීලන්තයට ප්‍රබළ භූමිකම්පා.. සිය ගණනක් මිය ගිහින් !

මෙක්සිකෝවේ අගනුවර සිදුවූ භූමිකම්පාවකින් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි. භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.1 ක් බවද මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද අන්තර්ජාතික පුවත් සේවා කියයි.

මේ අතර ඊයේ අද අළුයම නවසීලන්ත දූපත්හී දකුණු ප්‍රදේශයේදී ඔබ්බෙන් මුහුදේ රිච්ටර් මාපකයේ 6.1කින් යුතු භූමිකම්පාවක් සිදුවී තිබෙන බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

භූමිකම්පාවෙන් පසු මෙක්සිකෝවේ දර්ශනයක්
නවසීලන්තයේ දකුණු ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ භූ කම්පනය

Related posts

විරෝධතාවයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කළ හමුදා සැරයන්ට වසර 25ක සිරදඬුවමක්

Admin

ඉරානයේ වෛද්‍ය සායනයක් තුළ පිපිරීමකින් 19දෙනෙකු මරුට

colombotoday

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

colombotoday

BREAKING : ඉක්වදෝරයට 6.7 ක දරුණු භූ කම්පනයක්

colombotoday

ඉන්දුනීසියාවේ ගුවන් යානයක් මගීන් සමගඅතුරුදන්

colombotoday

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලි වලින් අරාබි අංග ඉවත් කරයි.

colombotoday