Colombo Today Local News

මහේන්ද්‍රන් මෙරට පුරවැසියෙක් නොවන බැවින් සාක්ෂී දීමට බලකළ නොහැකියි – කොමිසමට දන්වයි

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ නේවාසිකයෙකු නොවන බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී රජයේ නීතීඥයන් ඔහුගේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොමේෂ් ද සිල්වා ඊයේ බැදුම්කර කොමිස හමුවේ කියා සිටියේය.

එසේ නොවුණහොත් අර්ජුන් මහෙන්ද්‍රන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට ඉඩ නොදෙන බවද නීතීඥවරයා කොමිසම හමුවේ කියා සිටියේය. ඔහු මෙරට පුරවැසියෙකු නොවන බැවින් සාක්ෂි දීමට බල කිරීමේ හැකියාවක් බැදුම්කර කොමිසමට නැතැයිද හෙතෙම අවධාරණය කළේය.

Related posts

කැබිනට් ඇමැතිවරු 18ක් දිවුරති. රනිල්ගේ ඇමැති මණ්ඩලය මෙන්න

colombotoday

සුජිත් මුතුකුමාරණ සන්ධානයෙන් නෙරපීම නීතීයට පටහැනි

colombotoday

ශ්‍රී පුර වෙඩිතැබීමකින් 26 හැවරිදි පුද්ගලයෙක් මරුට

Admin

‍පැය 4-5ක විදුලි කප්පාදුවක්?

Admin

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

colombotoday

ශිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සනවා – ශාන්ත බණ්ඩාර

colombotoday