Colombo Today Local News

පිණ්ඩපාත චාරිකාවට තහනම් නියෝගයක්.. සංඝයා වහන්සේගේ පාත්‍රයට සොසෙජස් බෙදති.. කිරිබත්ගොඩ උණුසුම් තත්ත්වයක්

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිටට අධිකරණයෙන් නියම කරන ලද දඩ මුදල ගෙවීම සදහා මුදල් එකතු කිරීමට කිරිබත්ගොඩ දී අද පිණ්ඩපාතයේ වැඩම කල සංඝයා වහන්සේලාට පිරිසක් විසින් සොසේජස්, බිත්තර පාන්, ආදිය බෙදා දීමට ගත් උත්සාහයත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

එම පිරිස අත එජාප යේ අත්පත්‍රිකා ද තිබෙනු දක්නට හැකි වූ අතර, ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන් චෝදනා කළේ ඔවුන් ඇමති සරත් ෆොන්සේකාගේ ආධාරකරුවන් බවයි.

මේ අතර මෙම පිණ්ඩපාත චාරිකාව තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

Related posts

කැෆේ සංවිධානයට ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් ඇතුළු පැමිණිලි 67ක්

colombotoday

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

ඩීල් සංස්කෘතියට පාස්කු පරීක්ෂණ කාපට් එක යට හංගන්න එපා. – කදිලනල් තුමා කියයි

colombotoday

ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින දෙයි

Admin

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙකු මරුට

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin