Colombo Today Local Newsජාතික නිදහස් පෙරමුණු මන්ත්රීවරු ආණ්ඩුවේ තනතුරු අත්හරිති 8 March 20220 Share0 ජාතික නිදහස් පෙරමුණේ සියලු මන්ත්රීවරුන් ආණ්ඩුවේ තනතුරුවලින් ඉල්ලා අස් වූ බව නිවේදනය කරයි.