Colombo Today Local News

“බ්‍රිතාන්‍ය “සයිටම්” තහනම් කළේ ලංකාවේ වෛද්‍ය සභාවේ වරදින්” – සෞඛ්‍ය ඇමති

බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව විසින් මාලඹේ සයිටම් ආයතනය අසාධු ලේඛණයට ඇතුළත් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද එම ආයතනය ප්‍රතික්ෂේප කර ඇති නිසා බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

යම් වෛද්‍ය විද්‍යාලයක් තම රට තුළ පිළිනොගන්නා තෙක් වෙනත් රටක වෛද්‍ය සභාවක් විසින් එය පිළිනොගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් අදාළ කරුණු වෛද්‍යවරුන් දන්නා බවදපවසා සිටියේය. ‍

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 55,000 ක මුදලකින් කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන ලද රෝහල් ව්‍යාපෘති පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

ගොවි පවුල් 48,000කට 30000ක ආධාරයක්

Admin

සබරගමුව සරසවියේ පළමු වසර හැර සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමයි..

Admin

ටිකිරි මැණිකේ පීලි පනී… උඩරට දුම්රිය ගමනට බාධා

Admin

මහින්ද සටන් සගයා වෙනුවෙන් අඩියක් පස්සට ගනී.. ජනපතිට, අගමැතිටත් කතා කරයි

colombotoday

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවී බිළිඳෙක් මරු දකී

colombotoday

වතුර බෝතලෙන් ගහපු ගැහිල්ල

Admin