යෝජිත නව ව්‍යවස්ථාවට අදාල ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ අතුරු යෝජනාව එළඹෙන 21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
බලපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.