Colombo Today Local News

අරලියගහ මැදුරේ රාජිතගේ උත්සවයට ආ අයට රු. 350හේ පිළුණු කෑම දීලා !

අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවති සෞඛ්‍ය සේවා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකදී ඊට සහභාගී වූ පුද්ගලයන් සඳහා පිළුණු වූ ආහාර ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගය පරිදි විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී පත්විම් ලිපි ලබා ගැනීම සඳහා තුන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියා. ඔවුන් සමග පැමිණි පවුලේ ඥාතීන් ද සමග උත්සවයට සහභාගී වූ මුළු පිරිස පන්දහසකට අධිකයි. ඔවුන් සඳහා දිවා ආහාරය ඇනවුම් කර තිබුණේ පෞද්ගලික සැපයුම් සමාගමක් මගින්.

රුපියල් 350ක් වන එම අහාර පාර්සල් සියල්ලම බෙදා දෙන අවස්ථාව වන විට පිළුණු වී තිබුණු බවයි වාර්තා වන්නේ.

Related posts

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

කෝටි දෙකක කේරළ ගංජා තොගයක් මන්නාරමෙන් හමුවෙයි…

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

“ගරු අගමැතිතුමනි, පාරිභෝගිකයාව කබලෙන් ලිපිට දාන්න එපා” – පාරිබෝගිකයන් සුරැකීමේ සංවිධානය

colombotoday

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරන යන බුද්ධ ප්‍රතිමා ආකෘතියක් ගිනි තැබීමේ සිද්ධියේ ඇත්ත කතාව

colombotoday

කොළඹ එජාප බලකණුව මුසම්මිල් ගෝඨාගේ සහයට එක්වේ

colombotoday