Colombo Today Local News

මිලියන් 500ක් ඉල්ලා හිටපු ඇමති විජේදාසගෙන් “කැෆේ” කීර්තිට එන්තරවාසියක් !

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු කීර්ති තෙන්නකෝන්ට එරෙහිව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නීතිඥයන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් අද (11) යවා තිබෙනවා.

ඒ 2017 වසරේ අගොස්තු මස 5 වන දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වා වැලිකඩ බන්ධානාගාරයේ රැඳවියන් ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ පරික්ෂණ කටයුතු යට ගැසීමට තම සේවාදායක ක්‍රියා කරන බව චෝදනා කරමින් බවයි එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ.

අදාළ එන්තරවාසියේ සම්පූර්ණ තොරතුරු පහළින් නරඹන්න.

Related posts

රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති රෝහලේ…

Admin

ජනපතිත්, ඇමතිවරුත් ඉල්ලා අස්විය යුතුයි – ඉල්ලා අස්වීමටනම් අගමැතිගේ කොන්දේසි මෙන්න

colombotoday

ගෑස් අඩු කළාට බේකරි නිෂ්පාදන මිල අඩු කරන්න බෑ – බේකරි හිමියන් තවත් සහන ඉල්ලයි

Admin

රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කියයි

colombotoday

මත්පෙති සමඟ දෙදෙනෙක් වටලයි

Admin

හමුදාව උතුරේ ජනතාවට උදව් කළා කියා අපේ ආකල්ප වෙනස් වෙන්නෑ – විග්නේෂ්වරන්

colombotoday