Colombo Today Local News

සත්තු වත්ත, සීගිරිය නොමිළේ.. බදු ගෙවන අයට ලැබෙන වරප්‍රසාද මෙන්න (Video)

බදු ගෙවන පුද්ගලයන්ට කෞතුකාගාරය,සත්වෝද්‍යානය සහ සීගිරියට යන විට නොමිලේ ඇතුළු වීමේ හැකියාව ලබාදිය හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද (07) පෙන්වා දුන්නේ වයස අවුරුදු 18 වැඩි සෑම පුද්ගලයෙකු සඳහාම ඉදිරියේදී බදු ලිපිගොනුවක් ආරම්භ කිරීමට රජය බලපොරොත්තු වන බවයි.

ගොණුවක් ඇතිකළ පමණින් බදු ගෙවිය යුතු බව ඉන් නොකියවෙන බවද ඔහු පෙන්වා දුන්නා.බදු ලිපිගොනුවක් හා ඊට අදාල කාඩ්පතක් හිමි පුද්ගලයන්ට ලබාදෙන වරප්‍රසාද පිළිබඳව අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

[fbvideo link=”https://www.facebook.com/nethnewsofficial/videos/1413413335422991/” width=”525″ height=”400″ onlyvideo=”1″]

Related posts

අස්වැසුම අහිමිවූවන්ගේ විරෝධතා හා අභියාචනා භාර ගැනීමට අද සිට විශේෂ කවුළු

Admin

ප්‍රංශයට යවනවැයි කියා මුදල් ගැරූ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට

Admin

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

Admin

ළමා නිවාසයක සිටි දැරියන් පස්දෙනෙකු පලා ගිහින්

Admin

කට නිසා වැසිකිළි සෝදන රංජන්

colombotoday

නව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ‍‍ජෙනරල් අමල් කරුණාසේකර

colombotoday