Colombo Today Local News

බැඳුම්කර මගඩියට අදාළ දුරකතන දත්ත සටහන් 100ක් ඉහළ නියෝගයෙන් මකා දමලා !

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා ඉන් ලබාගත් දුරකතන ඇමතුම් දත්ත සීයයකට අධික ප්‍රමාණයක් මකා දමා සකස් කළ සංයුක්ත තැටියක් කොමිසමට ඉදිරිපත් කළ බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක සචින් මධුශංක දේවතන්ත්‍රී මහතා අද (04) බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන ගැනුම්කරු වන කසුන් පළිසේන යන මහත්වරුන්ගේ දැනුම් දීම් අනුව දුරකතන ඇමතුම් දත්ත මකා දැමු බවද දේවතන්ත්‍රී මහතා පැවසීය.

Related posts

ජාතික ආරක්ෂාව තහවුරු කරන එකට පකිස්ථානය අකමැතිද?

colombotoday

කෝපා කමිටුව අද රැස් වෙයි.

colombotoday

තෙල් බවුසරයක් කරනම් ගහයි

colombotoday

ව්‍යවස්ථාදායක සභාව දේශපාලනික වශයෙන් පළිගන්න හදපු ඉතා පහත් දූෂිත ආයතනයක්

colombotoday

රූපවාහිනියෙන් ආලින්දයට ආ සොදුරු හිතවතා, හේමනලින් කරුණාරත්න දිවි ගමන නිම කරයි

colombotoday

හිටපු ඇමතිලා හතරක් සී.අයි.ඩීයට

Admin