Colombo Today Local News

ෆොන්සේකාගේ ප්‍රකාශය රටටත්, යුද හමුදාවටත් අපකීර්තියක්.. ඔහු සමාව ගත යුතුයි !

හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශය පිළිබඳව ඔහු මුළු මහත් රටේම ජනතාවගෙන් සමාව අයෑදිය යුතු බව එක්‌සත් දෙමළ නිදහස්‌ පෙරමුණේ නායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවැසීය.

ෆොන්සේකාගේ මෙම ප්‍රකාශය හේතුවෙන් රටටත්, යුද හමුදාවටත් විශාල අපකීර්තියක්‌ මෙන්ම කැළලක්‌ සිදුවී ඇතැයිද හෙතෙම කීය.

-දිවයින

Related posts

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල වෙලා

Admin

ආදරයේ නාමයෙන් පෙම්වතාට බිලිවූ පාසල් දැරියක් පෙම්වතා යහළුවන් දස දෙනකුටත් දීලා.. ඇඹිලිපිටියෙන් ඇසෙන සත්‍ය කතාවක්

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

වැලිකඩ වෙඩිතැබීමක්

Admin

රණවිරු සේවා අධිකාරියේ සභාපතිගේ පුද්ගලික අනුග්‍රහයෙන් කල්මුණේ රණව්රු දරුවකුට ලැප්ටොප් යන්ත්‍රයක්

colombotoday

රන්ජන්ගෙන් අනාවැකියක්.. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ළගදීම අත්අඩංගුවට !

colombotoday