Colombo Today Local News

ණයබර අඩුකරගන්න හම්බන්තොට චීනයට දුන්නා.. මහනුවර ජපානයට දෙනවා – අගමැති කියයි

ගතවූ වසර දෙකක කාලය තුළදී රටේ ණයබර අඩුකර ආදායම වැඩිකර විශාල සංවර්ධනයක් සිදු කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී පැවසීය.

චීන සමාගමකට හම්බන්තොට වරාය දීමෙන් ණය බර විශාල වශයෙන් අඩු වූ බවත්, මහනුවර නගරයේද ඒ ආකාරයේ හවුල් ව්‍යපාර ඇරඹීම සදහා ජපානය මේ වන විටත් කැමැත්ත පලකර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ කලින් මැතිවරණය පැවැත්වූයේ ණය ගෙවාගැනීමට නොහැකි නිසා යැයිද අගමැතිවරයා එහිදී කියා සිටියේ ය.

Related posts

LTTE මිලේච්ඡත්වය ගැන මෙතෙක් ලොවට හෙළි නොවුණු කතාවක් !

colombotoday

අධිවේගයේ යතුරු පැදියක් පැද්ද අයෙක් අල්ලයි

Admin

කොරෝනා ආසාධිත දේහයන් භූමිදානයට අවසර දී නෑ. සිදුකරන්නේ ආදාහනය පමණයි. සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

colombotoday

පන්සල් හදන්න සල්ලි දුන්නෙ කාගෙ උවමනාවටද අහනවා.. ඔන්න අද රටේ තත්වය

colombotoday

ඌව මහ ඇමති භික්ෂූවකට තිත්ත කතාවෙන් බැණ එළියට තල්ලු කරදමයි.. විඩියෝව මෙන්න

colombotoday

කොටුව පොලිසියේ ලොක්කෙකුට කොරෝනා

colombotoday