Colombo Today Local News

ණයබර අඩුකරගන්න හම්බන්තොට චීනයට දුන්නා.. මහනුවර ජපානයට දෙනවා – අගමැති කියයි

ගතවූ වසර දෙකක කාලය තුළදී රටේ ණයබර අඩුකර ආදායම වැඩිකර විශාල සංවර්ධනයක් සිදු කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී පැවසීය.

චීන සමාගමකට හම්බන්තොට වරාය දීමෙන් ණය බර විශාල වශයෙන් අඩු වූ බවත්, මහනුවර නගරයේද ඒ ආකාරයේ හවුල් ව්‍යපාර ඇරඹීම සදහා ජපානය මේ වන විටත් කැමැත්ත පලකර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ කලින් මැතිවරණය පැවැත්වූයේ ණය ගෙවාගැනීමට නොහැකි නිසා යැයිද අගමැතිවරයා එහිදී කියා සිටියේ ය.

Related posts

මුස්ලිම් අන්තවාදී කි‍්‍රයා ගැන උපදෙස් දීමට අසමත් වෙලා. | නි. සොලිසිටර් ජනරාල් අසාත් නවාවිට විනය පියවර ගන්න. | රා.සේ කොමිසම නීතිපතිට දන්වයි

colombotoday

පොලිස් නිලධාරීන් 20,000 කගේ හිඟයක්

Admin

පොල්දූවේදී හමුදා සෙබළකුට පහරදී පැහැරගත් ගිනි අවියක් සමනල පාලම අසලින් හමු වෙයි

colombotoday

බැදුම්කර වාර්තාව ලීක් වෙයි.. පිටපතක් හොර රහසේම අගමැති අතට !!!

colombotoday

මාත් “සරණ“ පූසා වගේ.. හදන්නම බෑ

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට එයි

colombotoday