Colombo Today Local News

අර්ජුන දොට්ට වරාය මංගලට ?

Arjuna_mangala

වරාය සහ නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම අමාත්‍යංශයෙන් ඉවත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා  වරාය සහ නාවික කටයුතු නව අමාත්‍යවරයා ලෙස යෝජනාවී ඇති අතර නුදුරේදීම නව අමාත්‍යමණ්ඩල සංශාදනය සිදුවන බවයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ…

Related posts

අගමැතිට එරෙහිව විශ්වාසභංගය ගෙනාවේ ජනපති සහ ගෝඨාභයයි ? – කවුරුත් නොදන්න කතාවක් හෙළිවෙයි

colombotoday

සේයා ඝාතකයාට මරණ දඬුවම

colombotoday

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

colombotoday

මම විපක්ෂයට යන කතාව බොරුවක් – රොෂාන් රණසිංහ කියයි

Admin

ශෂේන්ද්‍රට කලුකොඩි දා විරෝධයක්. ඔප්පු ප්‍රදානයෙන් ලිස්සයි

colombotoday

අපිට ජාත්‍යන්තර සහය තියනවා,චීනෙන් නොමිලේ පාසල් ඇදුම් දුන්නා

Admin