Colombo Today Local News

නීරෝධායන නීති කඩමින් පුත්තලමේ 200ක් මගුල් කලා

පුත්තලම මුල්ලිපුරම් වෙට්ටාල ගම්මානයේ 200 කට වැඩි පිරිසක් සහභාගී කරවා ගනිමින් මංගල උත්සවයක් පවත්වා ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

නීරෝධායන නීති කඩ කරමින් පැවැත් වූ මෙම විවාහ මංගල උත්සවයේ මනාලිය හා මනාලයා ඇතුළු පිරිස නිරෝධායනට යොමු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සඳහන් කරයි.

එම පිරිසට ආහාර අදාල මංගල ප්‍රිය සම්භාෂණය පැවති යාබද නිවසේ සකසා ඇති අතර අදාල නිවසට යන විටත් එම නිවසේ මංගල ප්‍රිය සම්භාෂණයට එක්වු 50 කට ආසන්න පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

Related posts

ඉන්දියාවෙන් අපට දුන්න ගිලන්රථ සුපිරියි.. දැන් දොස් කියන අයත් පස්සේ හොදයි කියයි – අගමැති

colombotoday

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂ කියූ දේ

colombotoday

ආනයනික අර්තාපල්, ලොකුළූණු බදු පහලට…

colombotoday

ගම්මන්පිල දෙවන වාර්තාවත් එළියට දමයි

Admin

රන්ජන් කළ වැඩේ වැරදියි… ඒවට කියන්නෙ ගොං වැඩ – හිරුණිකා

colombotoday

දුම්පානයෙන් වාර්ෂිකව පුද්ගලයින් විසිදාහක් මියයයි

colombotoday