Colombo Today Local News

අඥාණ ප්‍රේක්ෂකයන් කොතනක වුවත් සිටිය හැකියි – පල්ලේකැලේ සිදුවීම ගැන විස්තර විචාරකයන් කියන දේ

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර ඊයේ පල්ලේකැලේ දී පැවති තරගය අතරතුර ප්‍රේක්ෂකයන්ගේ කලහකාරී හැසිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර, ක්‍රිකට් ක්‍රීඩකයන්, විචාරකයන් ඇතුළු බොහෝ පිරිස් එම තත්ත්වය සම්බන්ධයෙන් කණගාටුව පලකරමින් සමාජ ජාලා ඔස්සේ අදහස් දක්වා තිබනෙවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකල දක්ෂ ක්‍රීඩකයෙක් හා ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඩ් සිය ටීවීටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි තත්ත්වයක් තමන් මීට පෙර නුදුටු බවයි.

ඉන්දීය විස්තර විචාරකයෙකු වන හර්ෂා බෝබ්ලේ ද පවසා තිබුණේ මෙවැනි අඥාණ පේ‍්‍රක්ෂකයින් ඕනෑම තැනක සිටිය හැකි බවයි.

Related posts

අලුත් ව්‍යවස්‌ථා වැඩ ඉක්‌මන් කරන්න.. උතුරෙන් හමුදාව ඉවත් කරන්න – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමක් දැනුම් දෙයි

colombotoday

නව විදුලිබල පනත ගැසට් කරයි

Admin

අර්ජුන් සිංගප්පූරු යන්න කළින් සුජීවගේ ගෙදර ගියේ ඇයි ?

colombotoday

සෙරප්පු අඩියේ සුරුට්ටු 70ක් සඟවාගෙන අතුලට පනින්න ගිය රැදවියෙක් මාට්ටු

Admin

නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

colombotoday

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday