Colombo Today Local News

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

ජනාධිපතිවරයා විසින් ඇමති ධුරයෙන් ඉවත්  කරන ලද විජේදාස රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩලය මේ වන විට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් සිය පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටී.

විජේදාස රාජපක්‍ෂ මහතාද සිය නිල වාහන අමාත්‍යංශය වෙත මේ වන විටත් බාර දී ඇත. බුද්ධ ශාසන ඇමති ධුරය පමණක් තබා ප‍්‍රධානීන් විසින් කර ඇති ඉල්ලීමද ඇමතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද වාර්තා වෙයි.

පවතින තත්වය හා තම ඉදිරි දේශපාලන ස්තාවරයන් සම්බන්ධයෙන් ඇමතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් ඉක්මනින්ම කරනු ඇතැයිද සදහන්ය.

Related posts

යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක්

colombotoday

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

තව ටික දවසකින් අවශ්‍යනම් පමණක් හාල් පොල් ගන්න කියයි

Admin

අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට..

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 21වනදා යළිත් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

Admin