Colombo Today Local News

ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථීරයි.. ඉවත්වන දිනය තීරණය එන සතියේ !

හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන තීරණයක් ගැනීම ලබන සතියේ කණ්ඩායම රැස්වී සිදු කරන බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකානායක මහතා පවසයි.

මේ අතර නියෝජ්‍ය ඇමති ඩුලිප් විජේසේකර පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථිර බවත් තීරණය කිරීමට ඇත්තේ දිනය පමණක් බවත්ය.

මේ අතර, වරාය හා නාවුක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් පවසා සිටියේ, ඒකාබද්ද විපක්‍ෂයේ අගමැතිවයෙක් පත් කරගෙන ඉදිරි මාස දෙක ඇතුලතදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තනි ආණ්ඩුවත් පිහිටුවීමට කටයුතු සිදු වන බවයි.

Related posts

වෙළඳ සංගම් නියෝජිතයින් සහ අධිකරණ ඇමති අතර හමුවක්

colombotoday

දකුණේ පාතාලයට ආර්පීජී අවියක් ආවේ ගෝඨාභය ඝාතනයටද? එල්ටීටීඊ ත‍්‍රස්තයෙක් ගෝඨාභයට සමීපවෙන තැතක්…

colombotoday

නාමල්ගේ ලේකම්වරිය කටුණායකදී අත්අඩංගුවට !

colombotoday

යාපනයේ තරුණයෙකුට මරු කැදවූ අනතුර

Admin

Free Wi-fi දෙන්න තව කාලයක් යනවා.. පාස්කු බෝම්බය නැත්තම් මෙලහකටත් දීලා !

colombotoday

අල්ලස දූෂණයට එරෙහිව පෙරට එන්නැයි ජනතාවට ආරාධනා කරන ජනපති පෙරට එන්නේ නෑ…

colombotoday