Colombo Today Local News

ජනපති වෘත්තීය සමිති රවට්ටලා… මල්වඩම්, මිනී පෙට්ටි ගිනිතබා වරායේ විරෝධතා !

හම්බන්තොට වරාය චීනයේ CM Port සමාගමට පැවරීම සඳහා වු ගිවිසුම අත්සන් කිරීම ඛනිජ තෙල් සංස්ථාවේ වර්ජනය හේතුවෙන් කල් දැමීමටත් ගිවිසුම පිලිබඳ අගෝස්තු 01 දින වෘත්තීය සමිති සමග සාකච්ඡා කර සංශෝධනය කිරීමටත් වූ එකඟතාව මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කඩකරමින් වැඩකරන ජනතාව රැවටීම පිළිබඳව විරෝධය දක්වමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ඊයේ (29) උදේ 10ට කොළඹ වරාය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වන ලදි.

එහිදී විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ ජායාරූප මෙන්ම මිනී පෙට්ටි, මල්වඩම් පුලුස්සමින් සටන්පාඨ කියමින් තම විරෝධය හා පිළිකුල ප්‍රකාශ කළහ.

Related posts

වසරකට දරු උපත් 35,500යි… නීති විරෝධී ගබ්සා 36,500යි

colombotoday

මහනුවර ගැටඹේ සැකකටයුතු මළ සිරුරක්

Admin

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : රනිල්, ෆොන්සේකා, ජූජිත් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලයි…

colombotoday

දින 100 වැඩපිළිවෙල මං දන්නේ නෑ කියා මං කීවේ නෑ – ජනපති

colombotoday

කැළණි ගගේ ජල මට්ටම යළි ඉහළට.. ඉවත් වන්න සූදානමින් ඉන්න !

colombotoday