Colombo Today Local News

තෙල් සේවකයන්ට ගහපු මැරයන් ගැන පැමිණිළි නෑ.. ඒ නිසා අත්අඩංගුවට ගන්න බෑ

වර්ජනයේ නිරත ඛණිජතෙල් සේවකයින්ට කොලොන්නාවදී මැර පිරිසක් පොලූ වලින් පහර දුන් බවට කිසිදු පැමිණිල්ලක් මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බවත් එසේ පැමිණිල්ලක් ලැබුණහොත් පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඊයේ (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

එවැනි පහර දීමක් සිදුකළ බවට කිසිදු උසස් නිලධාරියකුට මේ දක්වා පැමිණිලි ලැබී නොමැති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණොත් පොලිසිය පරීක්ෂණ පවත්වන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

සා. පෙළ ප්‍රතිඵල එනකන් දරුවන්ට පාසලේදීම වෘත්තීය පුහුණුවක්

Admin

දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප… රට ගමන් තහනම්

colombotoday

“අගමැතිට ඕන විදිට ETCA අත්සන් කරන්න දෙන්නෑ“ – ශ්‍රීලනිපය නිළ විරෝධය දක්වයි

colombotoday

16 කණ්ඩායම මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වීමට සූදානම්… ආණ්ඩුවට අභියෝග කරන්න පුළුල් විපක්ෂ සන්ධානයක් බිහිවේ…

colombotoday

පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි කිරීමට කිසිවෙකුට ඉඩනොතබන බව ජනපති කියයි

colombotoday

74 හැවිරිදි සීයා 15 හැවිරිදි මිනිබිරිය ගැබිනියක් කරලා

colombotoday