Colombo Today Local News

තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක්.. කැරලි මර්ධන ඒකකය සීරුවෙන් (Video)

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය අසල මේවන විට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

ගුවන් තොටුපල වෙත ඉන්ධන රැුගෙන යාමට කොලොන්නාව තෙල් ගබඩා සංකීරණයට පැමිණි ඉන්ධන දුම්රියට පිටව යාමට නොදෙමින් මාර්ග අවහිර කරමින් සංස්ථා සේවකයින් විසින් විරෝධතාවේ නිරත වී සිටිති.

මේ වන විට කොලොන්නාව කොළඹ මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති අතර පොලිස් කැරලි මර්ධන ඒකකය සූදානමින් සිටින අතර ජල ප‍්‍රහාරක රථ හතරක්ද සූදානමින් තිබේ.

එහි සජීවී දර්ශන පහතින්

[fbvideo link=”https://www.facebook.com/live360lk/videos/1865608520423914/” width=”560″ height=”400″ onlyvideo=”1″]

දර්ශන – Live360 – News

Related posts

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස දිවි හැර යයි

Admin

හෝටලයක වැසිකිලිවලේ කාන්තාවකගේ මළසිරුරක්

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වසර පහේ නිවාඩුව නෑ..

colombotoday

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්නැයි හෙළ උරුමය රතන හිමියන්ට දන්වයි

colombotoday

“ප්‍රභාකරන් මගේ සතුරෙකු නොවේ.. ප්‍රභාකරන්ට වඩා මහින්ද ද්‍රෝහියෙක්, දුෂ්ඨයෙක්” – ෆොන්සේකා

colombotoday

බාල වයස්කාර මුස්ලිම් විවාහ නවතන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට !

colombotoday