වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට තැත් කිරීමේ සිද්ධියට විරෝධය දැක්වීම සඳහා අඟහරුවාදා (25) දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
වැඩවර්ජනය නතර කරගැනීමට නම් බලධාරීන් හෙට(24) දිනයේ දී එම සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ දී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය