Colombo Today Local News

සයිටම් විරෝධී සත්‍යග්‍රහයට රනිල්, මෛත්‍රී, රාජිත, කිරිඇල්ල සමග නෙවිලුත් එයි (Photo)

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ සිසුන් විසින් කොළඹ ලිප්ටන් වටරවුමේ ආරම්භ කළ ‘නොනිදන අරගලය‘ දෙවන දිනටත් අද ක්‍රියාත්මක විය.

ජූලි 22 සිට  25 වනදා දක්වා පැවැත්වෙන මෙම විරෝධතාවය සදහා සහාය පල කරමින් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති නායකයින්, වෛද්‍ය වරු, වෛද්‍ය පීඨ ආචාර්ය වරු ඇතුළු විශාල පිරිසක් එක් වෙමින් සිටිති.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, සෞඛ්‍ය ඇමතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දුගේ වෙස් මුහුණු පැළදගෙන සිසුන් එහිදී සිය විරෝධතාවය දැක්වූයේ මෙසේයි.

[fbvideo link=”https://www.facebook.com/FreeEducationSL/videos/1742992519064257/” width=”560″ height=”400″ onlyvideo=”1″]

[fbvideo link=”https://www.facebook.com/FreeEducationSL/videos/1742954719068037/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

පාසල් දරුවන්ට විකිණීමට ගෙනා බාබුල් කිලෝ 13ක් සමග 5ක් මාට්ටු…

colombotoday

පොලීසිය සුද්දෙකුට වටකරගෙන ගහලා.. සුද්දා පොලිස් කොමිසමට යයි

colombotoday

ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්ව වැඩ කරන්න සුදානම් – එජාප නියෝජ්‍ය නායක රුවන් කියයි

colombotoday

මාලිමාවේ ඉන්නේ භික්‍ෂුන් වහන්සේලා අනෙක් පක්ෂවල ඉන්නේ චීවරධාරීන්

Admin

දිගම්බරම්ගේ සහය

Admin

නාමලේඛනය රැගෙන ඒමට ගිය සිසිවියට අත්වූ ඉරණම

Admin