සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ සිසුන් විසින් කොළඹ ලිප්ටන් වටරවුමේ ආරම්භ කළ ‘නොනිදන අරගලය‘ දෙවන දිනටත් අද ක්‍රියාත්මක විය.
ජූලි 22 සිට 25 වනදා දක්වා පැවැත්වෙන මෙම විරෝධතාවය සදහා සහාය පල කරමින් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති නායකයින්, වෛද්‍ය වරු, වෛද්‍ය පීඨ ආචාර්ය වරු ඇතුළු විශාල පිරිසක් එක් වෙමින් සිටිති.
ජනාධිපතිවරයා, අගමැතිවරයා, සෞඛ්‍ය ඇමතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දුගේ වෙස් මුහුණු පැළදගෙන සිසුන් එහිදී සිය විරෝධතාවය දැක්වූයේ මෙසේයි.
[fbvideo link=”https://www.facebook.com/FreeEducationSL/videos/1742992519064257/” width=”560″ height=”400″ onlyvideo=”1″]
[fbvideo link=”https://www.facebook.com/FreeEducationSL/videos/1742954719068037/” width=”560″ height=”400″ onlyvideo=”1″]