Colombo Today Local News

අක්කරපත්තුව පොලිසියේ ජීප් එකෙන් ෆැමිලි සවාරි (Photo)

අක්කරේපත්තු පොලිසියේ ජිප් රථයක් බවට පැවසෙන වාහනයකින් පැමිණ විනෝද චාරිකාවක යෙදී සිටින පිරිසකගේ ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. මේ පිළිබඳව බොහෝ දෙනෙකු අප්‍රසාදය පළකර ඇති අතර රජයේ වාහන මෙලෙසින් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි බොහෝ පිරිසක් ඉල්ලා සිටින්නේ.

ඡායාරූප සහ ඒ පිළිබදව සමාජ ජාලාවල පලවූ අදහස් පහතින්

“ඉස්සර ඉඳන්ම පොලිස් ලොක්කෝ මෙහෙම තමා. බබා ගේන්න නෝනා ගේන්න, හාල් මුට්ට ගේන්න වී ගෝනි අදින්න පොලිස් ජීප් එකයි රියඳුරුයි ලොක්කා යවනවා, ජනතාවගේ ප්‍රශ්නයක් උනොත් රාජකාරී යවන්න වාහන නෑ.. පැමිණිලිකරුගෙන් අහනවා වාහනයක් එවන්න බැරිද කියා, මේ දකින්නේ පොලිස් ලොක්කෙක් තමන්ගේ ඥාතීන් පොලිස් බල ප්‍රදේශයට ගෙන්වා පොලිස් නිල රථයෙන් සංචාරක සතුටක් ලබාදෙන අවස්ථාවක්. රටේ භෝ රාජ්‍ය ආයතන තුලින් ජනතා බදු මුදල් නාස්ති වීමෙන් නිලධාරීන්ද දූෂනයවී රාජකාරී අඩපන වන්නේ මෙලෙසින්ය.

රාජකාරී ජීප් රිය හිමි නිලධාරියා මුස්ලිම්ද, සිංහලද, දමිළද නොදන්නෙමි. සමහරවිට බික්ෂූන් හිරේ දාන්න කොන්ත්‍රාත් ගන්නා මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට සහාය දෙන බුරියානි පොලිස් නිලධාරියෙක් වීමටද ඉඩ ඇත. ආරක්ෂක අමාත්‍යවරුන් මෙන්ම උසස් බලධාරීන්ද දූෂිත නම් උසස් පොලිස් සේවාවක් රට තුල ස්ථාපිත වන්නේ කෙසේද ?“

Related posts

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචියක් සිදුවන්නේ නෑ

colombotoday

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin

උතුම් මැදින් පුන් පොහොය අදයි !

colombotoday

කොරෝනා නිසා මෙරට ආර්ථිකය සෘණ වේවි

colombotoday

තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම අවසන්

colombotoday

රුසියානු හමුදා ග්‍රහණයේ සිටි 7දෙනාගෙන් 4ක් වෛද්‍ය සිසුන්

colombotoday